"Swara"
— 演唱 Zany Inzane
“Swara”是在唱片公司“Zany Inzane”的官方頻道20 行進 2025上發布的僧伽羅語上演唱的歌曲。發現有關“Swara”的獨家信息。查找 Swara 的歌詞、翻譯和歌曲事實。根據互聯網上的一條信息,收入和淨資產是由贊助商和其他來源累積的。“Swara”這首歌在已編譯的音樂排行榜中出現了多少次?“Swara”是一個著名的音樂視頻,在熱門排行榜上佔據一席之地,例如前 100 斯里蘭卡 首歌曲、前 40 僧伽羅語 首歌曲等。
|
Download New Songs
Listen & stream |
|

"Swara" 事實
“Swara”在 YouTube 上的總觀看次數達到了 599.8K 次,點贊次數達到了 10.9K 次。
這首歌已在 20/03/2025 上提交,並在排行榜上停留了 12 週。
音樂視頻的原始名稱是“ZANY INZANE - SWARA ස්වර ( SUNNA 2 )”。
“Swara”已在 Youtube 上的 19/03/2025 20:28:06 發布。
"Swara" 歌詞、作曲家、唱片公司
#zanyinzane #Swara #Sunna2 #bigZ
Swara (Sunna2) by Zany Inzane
Music Produced - TreamX
Lyrics Video - Lazee (Lasith Banuka)
Follow Zany Inzane :
Facebook:
Instagram:
Tiktok: zanyinzane
Available on Streaming platforms :
LYRICS 👇
වචනෙත් බිත්ති වලත් ඇති කන්
ඒ දේවල් ඕනතරං අත්විදලා ඇති මං
ලැබුන බහුතරේ බහුවරණ ප්‍රශ්න වගෙ ගොඩක් එක සමානයි අමාරුයි ලැබෙන්නෙ හදනං අල්ලන්න හිතෙන්නෙ අඟහරුයි
ඒ තමයි ගේම ලැබෙන්නෑ කාටත් හැමදේම
ඔව් සමහරු තනි අතින් ගේම ගහයි
ඒත් තව සමහරු දෑත තියන් අතපායි
මේ ලෝකේ මාරයි
සමාන නෑ ඇගිලි පහ
නිධාන පහල උනේ නෑ මට හතරමහ තාමත් පුලුවන් බෙදාගන්න ගහන කාලෙනුත් කාලක්
රියල්ම යාලුවො ඉන්නෙ සීයට ගානෙනුත් ගානත්
අශුද්ද එවුන් ගාවත් තියෙයි දේවල් ශුද්ධ
උන් දන්නෙ නෑ ප්‍රාණෙ වෙනකන් නිරුද්ධ
ආසයි මිනිස්සු පෙන්නන්න තමන් ප්රබුද්ධ
ඒත් විරුද්ධ
දෛවෙ මාර ආතල් කොහෙන් ඇනුවත් කොලේ joker
ඒ කාලෙ මේ කාලෙ කියලා නෑ ඒවා වෙනසක්
දකුණු පාදෙ යනකන් ඇඟෙන් වම් පාදෙ දන්නෑ
සදාකාලික දෙයක් මං දකින්නෑ
වදන් ගේම easy වගෙ ඇන්තනීට මැන්ඩලීන්
කියලා දෙන්න කලින් අහලා එන්න century
තාම ගෙම අල්ලං ඉන්න strong mentaly
සන් සුන් කලේ මාව ගල් මුල් එල්ලවීම්
අතේ නැතත් සල්ලි කොළේ
මං පොලේ
ඒකට ඉඩදෙන්නෑ මොළේ
විනය තීරණේ කරයි දිනන දිනය
හීනය නෙවෙයි රූපවාහිනී තිරය
සල්ලිත් එක දෙයක් විතරයි ඒක නෙවෙයි තරඟේ
මම විකුණන්නෙ කන නෙවෙයි මතකේ
නොලද දේවල් හීන කලේ මම ලදදේ
ගඟ ගලන්න දීලා බලන් ඉන්නවා වෙනදේ
පපුව පාරක් දුමෙන් දැම්මා තාර
මං මාර කැප උනා වෙන්න මේ රැප් මාර
තිරිසන් ගතිගුණත් රන් සේ
මිනිස්සු කරපු ධාතු වැඩ නෑ ධාතුවංසේ
ලැබෙද්දි
එහා දැක්කා මුහුදේ
හිටියත් මොන තත්වේ මරපං මමත්වේ
කාටවත් වැඩක් නෑ උබෙ ලේ වල ඝණත්වේ
එදාමං හද හෙව්වා
උබ යන පාර කෙටි මට අහස කිවුවා
ඇඟ ඉල්ලුවෙ නැති දේවල් හිත නිසා බිව්වා
ඒ ඉද්දි දැනුන හැමදේම ලිවුවා
තණ්හාව ලෝකේ සාතන් අවුව වගෙ රාස්සිගේ
මේ දේවල් එනවා ආසාවක් හිතේ
ලැබෙන දේවල් වලින් පුලුවන් මට සෑනෙන්න
ඒත් මම බීරෙක් නෙවෙයි ගෙදර ප්‍රශ්න නෑසෙන්න
අංක ගහපු කඩදාසි හිස් කරද්දි ආමාශේ
මං හිතුවා ගොඩක් දේවල් බලාගෙන ආකාසේ
ඇයි මං වගෙ ඉබාගාතෙ
ඇයි සමාන අරමුණක් නැත්තෙ අනිත් උන්ට වාගේ
විශ්වාස කරන්නෙ මං ආත්මෙට දැනෙන දේ
මං දන්නෑ වැරදි දේ ඒවගෙම හරිම දේත්
දන්නෑ මං ස්වර හතෙන් පස්සෙ දෙයක් සංගීතේ
මං දන්නෙ ලියන්න මේ දැනෙන දේ හදවතේ
උනත් අද fucked up
පපුව තාම ලබ් ඩබ්
කැපවෙනවා තාම හීන කරගන්න අත්පත්
මේ වත්මන් මත් මං
මනෝකාය නෑ ඇගේ සරීරෙයි කලේ සක්මන්
කිසිදෙයක් ලබාගන්න වෙන්නෙ නෑ මං ඉක්මන්
ඉවසන්නම් එතෙක්මං
සම්මාදන් වෙන්නෙ නෑ මං ආයෙත් එපා හවුලෙ කැද
වැඩක් නෑ එලියෙ දේවල් ඉද්දි මම රවුම මැද
මං පාරක් හදාගත්තා මිසක් දෙයියො මැව්වෙ නැත
ඕනෙනං යන්න කාටවත් කියන්නෑ යන්නෙපා
නැත්තන් හලලා දානවා අවුලක් ගන්නෙපා
කියන්නෑ කාටවත් මං ගාවට ලං වෙන්නෙපා
ලඟින් ඉදපන් හැබැයි වේදනා දෙන්නෙපා